Contrast:
Font Size:
Voice Assist:
EN SI TA
කතරගම ප්‍රාදේශීය සභාව
கதிர்காமம் பிரதேச சபை
Katharagama Pradeshiya Sabha
හදිසි නිවේදන අංශය

විශේෂ නිවේදන

අපගේ අධිකාරියේ හදිසි මහජන සේවා නිවේදන, ප්‍රජා යාවත්කාලීන කිරීම් සහ ප්‍රමුඛතා ඇඟවීම්.

දැන්වීම් පුවරුව

කතරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ අවුරුදු 026 පණිවිඩය

කතරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමාගේ 2026 අවුරුදු පණිවිඩය

දැන්වීම් පුවරුව

📜ගම්මැද්දෙ කලාළය📜 📝දෙවන දිගහැරුම

📜 ගම්මැද්දේ කලාළය 📜 📝 තෙවන දිගහැරුම ආර්ථික, සංස්කෘතික හා සමාජීය වශයෙන් දියුණු මානව සමාජයක් ගොඩනැගීමේ අරමුණින් සංවිධානය කරන මෙම අගනා උත්සවයට ඔබට සැමට ආරාධනා! 🎉 📅 2026 අප්‍රේල් 24 📍 කතරගම දෙටගමුව වැව් පිටිය ✨ විශේෂාංග ✨ 🔥 දේව දානය 🔥 පූජා නර්තනය 🔥 පන්දම්පාලිය 🔥 වැදි සන්නිය 🔥 සුද්දමාත්‍රා 🔥 කෙණ්ඩිපාලිය 🔥 භීත සන්නිය 🔥 සළුපාලිය 🔥 කාඩාඩි 🔥 අංගම්පොර 🔥 පැදුරුපාටිය 📚 දැනුවත් කිරීමේ වැඩසටහන්: ✔️ බෝ නොවන රෝග ✔️ මුල් ළමාවිය සංවර්ධනය 🎊 ඔබ සහභාගී වූ මෙම උත්සවය තවත් සාර්ථක වෙමු! 🙏 ඔබ සැමට ආරාධනා කරමි. - සභාපති ප්‍රාදේශීය සභාව, කතරගම