දැන්වීම් පුවරුව
Ridhipura Vasant Udyan-2026 සාර්ථක කර ගැනීමට සහය දුන් ඔබ සැමට ස්තුතියි...
රිදීපුර වසන්ත උදානය-2026 සාර්ථක කර ගැනීමට සහයෝගය දුන් ඔබ සැමට ස්තූතියි...
දැන්වීම් පුවරුව
Ridhipura Vasant Udyan-2026 සාර්ථක කර ගැනීමට සහය දුන් ඔබ සැමට ස්තුතියි...
රිදීපුර වසන්ත උදානය-2026 සාර්ථක කර ගැනීමට සහයෝගය දුන් ඔබ සැමට ස්තූතියි...
දැන්වීම් පුවරුව
gamadde kalalaya
- ඌව පළාතේ ජන ජීවිතය සමෘද්ධිමත් කරන ආධ්‍යාත්මික වශයෙන් දියුණු අභිමානවත් ආඩීන සමාජයක් ගොඩනැගීමේ අරමුණින් ඌව පළාත් සභාවේ නායකත්වයෙන් රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ගම්මැද්දේ කලලය වැඩසටහනේ දෙවන අදියර 2026.03.27 දින කන්දේගම විහාරස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට කන්දේගම විහාරාධිපති මහගම සුරිධම්ම හිමියන් වැඩම කර සිටි අතර මහගම සිරිධම්ම හිමියන් විසින් ආගමික වතාවත් සිදු කර අවසන් කරන ලදී...