උණුසුම් සුභ පැතුම්! ❤️❤️❤️
ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික කියවීමේ මාසය තුළ පවත්වන ලද වැඩසටහන් සඳහා කන්දකැටිය මහජන පුස්තකාලය හොඳම පුස්තකාලය ලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත.
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා සහ කාර්ය මණ්ඩලය පුස්තකාලයාධිපතිනියට සහ ඇයගේ කාර්ය මණ්ඩලයට මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් පිරිනමයි!